TNA සහ ජනපති අතර උතුරු පළාතේ සංවර්ධනය ගැන විශේෂ සාකච්ඡාවක්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ (The Tamil National Alliance- TNA) සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ උතුරු පළාත් සංවර්ධනය සහ ආයෝජන වැඩසටහන් පිළිබඳවයි.

මෙම සාකච්ඡාවට සසිකලා රවිරාජ් සහ කලෛඅමුදන් මාවෙයි සේනාධිරාජා එක් ව සිටියා.

එහිදී ද්‍රවිඩ ප්‍රජාවගේ දිගුකාලීන ගැටලු විසඳීමට ජනපතිවරයාට ඇති හැකියාව පිළිබඳ ව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා විශ්වාසය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පළාතේ පුළුල් සංවර්ධන සහ ආයෝජන වැඩසටහන් ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ (TNA) පක්ෂ සාමාජිකයින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර යාපනයේ ජෙට් වින්ග් හෝටලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

උතුරු පළාතේ ජනතාව මුහුණදෙන දීර්ඝකාලීන ආර්ථික සහ යටිතල පහසුකම් ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි පැවසෙන්නේ.

උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳ වැඩි වශයෙන් දේශපාලන අවධානය යොමුව තිබෙන අවස්ථාවක මෙම සාකච්ඡාව සිදුව තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10