The Voice Teen හරහා ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත මනාලියක් වෙයි

ද වොයිස් ටීන් කියලා කියන්නේ කාගේත් දැඩි කතා බහට ලක්වෙන රියැලිටි වැඩසටහනක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ වැඩසටහනට ඉදිරිපත් වෙලා කාගේත් අවදානයට වගේම කතා බහට ලක්වුන ගායන තරඟකාරියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ.

ඉතින් මේ විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වුණු ආදිත්‍යා වැලිවත්ත පහුගිය දවසක බටහිර පන්නයේ මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
13
+1
30
+1
9
+1
0
+1
5
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?