AFC Banner
AFC Banner
Empty Ad

T20 බලන්න සුරූපී බිරිඳත් එක්ක ඩුබයි ගිය රංගන ශිල්පී අමිල

ක්‍රිකට් කියන්නේ ලාංකිකයන්ගේ හදවතේ ක්‍රීඩාවනේ. මේ දිනවල ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ අබුඩාබි හි පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දෙසයි. අබුඩාබි සහ ඒ අවට සිටින ලාංකිකයෝ ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම වාගේ නරඹන්නට ගොස් තිබුණා.

ඒ කොහොම වෙතත් තරඟ කිහිපයක්ම ලංකාව පැරදුණු නිසා ලංකාවට මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරියට යාමට නොහැකි වුණා.

කෙසේවෙතත් ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම නරඹන්නට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ගොස් තිබුණා.

ඒ අමිල අබේසේකර. අමිල ලංකාවට වඩා කොහොමත් ඉන්නේ ඩුබායිවල. ඉතින් අමිල සහ ඔහුගේ බිරිඳ ලංකාව සහභාගී වුණු තරඟ නරඹන අයුරු ඡායාරූපවලට නැගී තිබුණේ මේ විදිහට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?