T20 බලන්න සුරූපී බිරිඳත් එක්ක ඩුබයි ගිය රංගන ශිල්පී අමිල

ක්‍රිකට් කියන්නේ ලාංකිකයන්ගේ හදවතේ ක්‍රීඩාවනේ. මේ දිනවල ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ අබුඩාබි හි පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දෙසයි. අබුඩාබි සහ ඒ අවට සිටින ලාංකිකයෝ ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම වාගේ නරඹන්නට ගොස් තිබුණා.

ඒ කොහොම වෙතත් තරඟ කිහිපයක්ම ලංකාව පැරදුණු නිසා ලංකාවට මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරියට යාමට නොහැකි වුණා.

කෙසේවෙතත් ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම නරඹන්නට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ගොස් තිබුණා.

ඒ අමිල අබේසේකර. අමිල ලංකාවට වඩා කොහොමත් ඉන්නේ ඩුබායිවල. ඉතින් අමිල සහ ඔහුගේ බිරිඳ ලංකාව සහභාගී වුණු තරඟ නරඹන අයුරු ඡායාරූපවලට නැගී තිබුණේ මේ විදිහට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06