තරු ගොසිප් | Star Gossip - පිටු අංක 49

පුෂ්පිකා කිව්වට හතර කියලා ඔය වගේ තරග වල එහෙම ප්ලේස් නැහැ

පුශ්පිකා ඩි සිල්වා විසින් ලෝක විවාහක රූ රැජින තරගයෙන් හතරවන ස්ථානය දිනාගෙන ඇති බවට විවිධ් මාධ්‍යන් හී පලවෙන පුවත...

රට ගිය ගයත්‍රී බුකිය අවුස්සමින් කිව්ව අමුතු කතාව

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් . නමුත් මේ වෙද්දි ඇය ඉන්නේ විදෙස්ගත වෙලා.රූපලාවණ්‍ය ක්ෂේත්‍රය...

ඉන්දියාව කඳුලින් තෙත් කළ කොවිඩ් මාරයා නිසා ලොවක් ආදරය කළ රිතික්ගේ බිරිඳට අත්වුණු කඳුළු ඉරණම

මේ වනවිට නැවත වරක් ඉන්දියවේ කොවිඩ් රෝගය වර්ධනය වෙමින් පවතින බව වාර්තා වෙයි. මේ වනවිට බොලිවුඩ් මෙන්ම දකුණු ඉන්දීය...

රූගතකිරීම් කරලා එළියට එද්දී කසාදෙකුත් හරි ගියා

හර්ෂි අංජුමාලා... ඇය මේ වෙද්දී රංගන ශිල්පිනියක් මෙන්ම ජාතික රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන සංගීත වැඩසටහනකින් නිවේදිකාවක් ලෙසින්ද කටයුතු...

තරුණියන්ගේ හිත් වසඟ කළ සුරාජ් මාපා සප්‍රයිස් වුණු හැටි

ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ආදරණීයම කලා තරුවක් තමයි සුරාජ් මාපා කියන්නේ.ඔහු ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා. අවුරුද්දෙන් අවුරුද්ද...

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියෙන් ලංකාවට 04 වන තැන

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා...

මැටි ඇතිලියේ කෑම රසයි

රිදී තිරයට පෑයූ අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කාලයක් පුරාවට වඩාත් ජනාදරයට පාත්‍ර වූ ඇය සිනමාවට සම්බන්ධ ආයතන කිහිපයකම...

මගේ හැමදේම ඔයා..හර්ෂගේ අලුත් ඡායාරූප සමාජ ජාලා කළඹයි

පුංචි තිරයෙන් ඔබ හමුවට ආ ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ තවමත් කලා ක්ෂෙත්‍රය තුළ අපිට දැක බලා ගන්න පුළුවන්....

චාපගේ උපන්දිනයට සමනලී තැබූ ආදරණීය සටහන

සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින කලා යුවළ අතරින් ඉතා ආදරයෙන් ජීවත් වෙන දෙදෙනෙක්. සමනලී රංගන...

කළු සල්ලි ජාවාරමකට නම ගෑවුණු ජැකලීන්ගේ ඉවසීමේ සීමාව පැන්න හැටි

මේ ගෙවෙමින් පවතින්නේ තමාගේ ජීවිතයේ අසීරු කාලයක් බවත්, එම කාලයේදී තමාට සහය දෙන ලෙසත් ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක්...

සතියේ ජනප්‍රියම පුවත්