මගේ හැමදේම ඔයා..හර්ෂගේ අලුත් ඡායාරූප සමාජ ජාලා කළඹයි

පුංචි තිරයෙන් ඔබ හමුවට ආ ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ තවමත් කලා ක්ෂෙත්‍රය තුළ අපිට දැක බලා ගන්න පුළුවන්. කොහොම වුණත් පළමු විවාහයෙන් වෙන් වුණු ඔහු, පස්සෙ කාලෙක තවත් තරුණියක් සමඟ විවාහ වුණා.

පසුගිය දවසක හර්ෂණ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට බිරිඳගෙත් ඔහුගෙත් ආදරණීය ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.