රට ගිය ගයත්‍රී බුකිය අවුස්සමින් කිව්ව අමුතු කතාව

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් . නමුත් මේ වෙද්දි ඇය ඉන්නේ විදෙස්ගත වෙලා.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ වගේම රංගන ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතකයන් රැසක් එක්කළ ගයත්‍රී නිරන්තරයෙන්ම අපට සිය මුහුණු පොත හරහා දකින්නට ලැබෙනවා.

ඉතිං විටන්විට ඇය සිය මුහුණු පොත හරහා පළ කරන දේවල් සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනා ගන්නවා .ඒ විදිහට ඇය පළ කළ පෝස්ටුවක් මේ වෙද්දි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා .

එහිදී ඇය සඳහන් කර තිබුණේ මෙවැන්නක්.

”රවට්ටමින් හුරුතල් කල පැනිබේරුන අකර්ශනීය හිනාහඩ..
ඇස් කොනෙන් බලා ඉගිමරන ඇගේ හිරිගඩු පිපෙන මනමාල ඒ බැල්ම
සුරලොවක සතපවන හිත කීරි ගස්සවන ආදරබර ඒ සොදුරු වදන්පෙල.
එයයි මම ජිවිතේ මම බලපු එයා රගපු අමතක නොවනම බයිස්කෝප් එක.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03