ඉන්දියාව කඳුලින් තෙත් කළ කොවිඩ් මාරයා නිසා ලොවක් ආදරය කළ රිතික්ගේ බිරිඳට අත්වුණු කඳුළු ඉරණම

මේ වනවිට නැවත වරක් ඉන්දියවේ කොවිඩ් රෝගය වර්ධනය වෙමින් පවතින බව වාර්තා වෙයි. මේ වනවිට බොලිවුඩ් මෙන්ම දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුටම කොවිඩ් රෝගය ආසාධනය වි ඇති බවට තොරතුරු ලැබේ.

කොවිඩ් ආසාධනය වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවට අලුතින්ම එකතු වී ඇත්තේ සුපිරි නළු රිතික් රෝෂන්ගේ හිටපු බිරිඳ සූසෑන් ඛාන්ය. ඇයට මේ වනවිට ඔම්ක්‍රෝන් අසාධනය වී ඇති අතර, ඇයගේ වර්තමාන පෙම්වතා වන අර්ස්ලාන් ගෝනිටද මෙම රෝගය වැළඳ තිබෙන බව සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03