සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 23

මීරිගම රෝහලේ දරු ප්‍රසූති අංශය වැසී ගිහිං? – නිර්වින්දන වෛද්‍ය පුරප්පාඩුව හේතුවයි

මීරිගම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් එහි නව ජන්ම ඒකකය ද වැසී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. දසත...

ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට සම්මාන ද්විත්වයක්

චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උලෙළට සහභාගී වූ...

සමාජ යහපත තකා පෞද්ගලික ධනයෙන් දුම්රිය මගීන්ගේ විඩාව නිවූ මනුසත්කම

පොතුහැර දුම්රිය ස්ථානයේ මගීන් සඳහා වන වේදිකා බංකු බොහෝමයක් දීර්ඝ කලක පටන් ඉතා අබලන් තත්ත්වයක පැවතීම හේතුවෙන්, ඉන් දැඩි...

තරුණයෙක් එක්ක පැන ගිහින් කසාද බැන්ද දුවගේ අවමංගල්‍ය උත්සවය දුව ජීවත්ව සිටියදීම සිදුකරලා

අන්‍යාගමික තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වූ තරුණියකගේ දෙමව්පියන් විසින් ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය...

දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත ! – මහින්දානන්ද වෙනුවෙන් හඬ අවදි කළ බිරිඳ

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ සහ දිවංගත අගමැති දි.මු. ජයරත්නගේ දියණිය වන සේනානි ජයරත්න, මෑතකදී ඉහළ පෙළේ දූෂණ...

ලෝකයට තෙල් බෙදන හෝමූස් වසා දැමුවොත් මොකද වෙන්නේ ?

පර්සියානු බොක්ක අරාබි මුහුදට සම්බන්ධ කරන පටු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අවහිර කිරීම හෝ බාධා කිරීම...

ඇමරිකාව කළ විනාශයට ඉරානයේ ප්‍රතිචාර කෙසේ වේවිද ?

ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය කෙබඳු ද යන්න පිළිබඳව සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ මැද පෙරදිග...

බීමතින් රිය පැද්දොත් ලක්ෂ 05යි, නැත්නම් අවුරුදු 02යි ද ? පොලිසිය කියන කතාව මෙන්න

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අවදානය යොමුව තිබෙනවා. "අද සිට බීමතින් දිය පැද්දොත්...

පෙම්වතා සමඟ මධුසමය ගත කිරීමට මවක් දරුවන් දෙදෙනා ඝාතනය කරලා

ඉන්දියාවේ රොඩ්කාලි ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් පෙම්වතාගේ සහාය ඇතිව තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා...

බාල වයස්කාර පුතා විවාහ වෙන්න සිටි කාන්තාව එක්ක පියා පැන ගිහින්

තම පුත්‍රයා විවාහවීමට සිටි කාන්තාවක් සමඟ විවාහ වූ දරුවන් හයදෙනෙකුගේ පියෙක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ...

සතියේ ජනප්‍රියම පුවත්

?