සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 17

විදෙස් කතුන් පිරිසකට රහසඟ පෙන්වා අසැබි ක්‍රියාවක් කළ ත්‍රීවිල් රියදුරා අත්අඩංගුවට (වීඩියෝ)

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් කාන්තාවන් පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවක තවත් ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් අදාළ...

මන්ත්‍රීවරුන්ට ගෙන්වන කැබ්වලින් මගේ එක ගෙන්වන්න එපා – මන්ත්‍රී ජගත් විතාන

2026 අයවැය යෝජනා අනුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආනයනය කර නැවතලබා දීමේ පදනම මත ලබා දෙන කැබ්...

විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා මනාලියව ඝාතනය කරලා

විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (15)...

මෙම වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ (වීඩියෝ)

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේ දී සහ හෙට (17) අලුයම දැකබලා ගත හැකි...

IPL පිටිය උඩුයටිකුරු වෙද්දී ලංකාවේ 04 දෙනෙක්ට කණ්ඩායම් අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරග වාරය සඳහා කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්ද යන වග මේ වන විට එම කණ්ඩායම්...

තරිඳු ශානකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට බිරිඳගේ ලිඛිත අවසරය හෙට

ඊශ්‍රායලයේ දී ගෙළ කපා ඝාතනයට ලක් වූ බව කියන තරිඳු ශානකගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන...

14 හැවිරිදි සූර්යවංශිට පන්දු 42කින් ලකුණු 144ක්

ඉන්දියාවේ යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි විසින් පන්දු 42ක් පමණක් වැය කරමින් ලකුණු 142ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා. නැගීඑන ආසියානු කුසලානයේ...

ඉතාලි මාමණ්ඩිගේ කෝටි ගණනක දේපළ විකුණා සූදුවේ නිරත වූ පුතණ්ඩියා

ඉතාලියේ පදිංචිව සිටින තම බිරිදගේ පියාට (මාමණ්ඩිය) අයත් ජීප් රථයක්, යතුරු පැදියක් සහ රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා...

ෂොයිබ් අක්තාර් සහ පාකිස්ථාන ක්‍රිකට් සභාපති මෙරට ක්‍රීඩකයන් අගයයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාකිස්ථානයේ දී සිදු කරනු ලබන තරග සංචාරය ආරක්ෂක හේතුන් මත අතහැර දැමීමේ තීරණය වෙනස් කිරීම...

ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන වරටත් විවාහ දිවියට

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන වරටත් විවාහ වී ඇති බව වාර්තා වනවා. රෂීඩ් ඛාන්ගේ පළමු විවාහය සිදුවී වසරක් ගතවීමටත්...

සතියේ ජනප්‍රියම පුවත්