ෂොයිබ් අක්තාර් සහ පාකිස්ථාන ක්‍රිකට් සභාපති මෙරට ක්‍රීඩකයන් අගයයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාකිස්ථානයේ දී සිදු කරනු ලබන තරග සංචාරය ආරක්ෂක හේතුන් මත අතහැර දැමීමේ තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති, මොහ්සින් නක්වි සහ පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ස්තුතිවන්ත වී තිබෙනවා.

මේ පිළිබද නිල X සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබූ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි පවසා ඇත්තේ පාකිස්තාන සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට කෘතඥ වන බවයි.

එමෙන්ම ෂොයිබ් අක්තාර් විසින් ”ක්‍රිකට් සමඟ සිටගෙන ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි.” යනුවෙන් X පිටුවේ සටහනක් තබා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14