දේශපාලන පුවත් | Political News - පිටු අංක 299

දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත් මහ ඇමැති අපෙක්ෂකයා විදිහට ඉදිරිපත්...

“මෙන්න හොරු” යැයි කියූ නිසා ගාල්ල මහ නගර සභාවේ කාලගෝට්ටියක්

ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති වරුන් දෙදෙනෙකු අතර අද (28) පැවති මහ නගර සභා රැස්වීමේදී රැස්වීමේ දී  ඇති...

සජිත් ආණ්ඩුවට අභියෝග කරයි රටට අත්‍යවශ්‍ය දෙයක් ගැන හදිස්සියේ හඩ අවදි කරයි

නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ...

අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ විස්සකින් ‘ගෙදරට ඇඳන් හයක් මිලට ගත්ත බව කියන’ ඇමති

කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා රටේ මහජනතාවගේ මුදල් අවභාවිත කරමින්...

මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල්

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති...

ප්‍රශ්නය අහන අයට බැසිල්ගෙන් පිළිතුරු

අපි වවුල්ලුද කියන ප්‍රශ්නය අසන අයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකානු...

හංගන්න දෙයක් නෑ – ගාමිණි ලොකුගේ සියල්ල හෙලි කරයි

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු...

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක් වැදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය...

ලොහාන් ගැන කැබිනට්ටුව ගත් තීන්දුව ඇමති එළියට දෙයි

ලොහාන් රත්වත්තේ මහතා හා සම්බන්ධ බන්ධනාගාර සිද්ධීන් සම්බන්ධයෙන් මෙවර කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වූ බව අලි ෂබ්රි අමාත්‍යවරයා සදහන්...

සතියේ ජනප්‍රියම පුවත්

?