ඇමති විමල් වීරවංශ නැවතත් ආවේශ වෙයි

ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන, ඇමැතිකම් දරමින්, ආණ්ඩුවේ වැරැුද්දක් වෙනව නම්, ඒක ඇතුළේ කතා කරල බේරගන්න බැරි නම්, ඒක එළිපිට කතා කරල බේරගන්න උත්සාහ දරන එක, හම්බන්තොට වරාය විකුණද්දී හීන් කෙඳිරියක්වත් නඟන්න කොන්දක්වත් පණ නොතිබිච්ච අයට තේරුම් ගන්න බෑ යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.

ඒ ආණ්ඩුවේ හිටපු අය, ඒ ආණ්ඩුව හදන්න සම්මාදන් වෙච්ච අය අරලියගහ මන්දිරයේ හොරට හොරට ඒ ආණ්ඩුවේ සාකච්ඡුාවලට සහභාගි වෙච්ච අය ඒ ආණ්ඩුව වැරදි කරද්දී ඔහේ බලන් හිටපු අය ඒ ගොල්ලන්ට තේරුම් ගන්න බෑ ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන ඇමැතිකම් සහිතව ඉඳගෙන ආණ්ඩුවේ වැරැුද්දක් වෙනව නම් ඒක ඇතුළේ කතා කරලා බේරගන්න බැරිනම් ඒක එළිපිට කතා කරල බේරගන්න උත්සාහ දරන එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ යැයිද හෙතෙම කියා සිටියේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කුරුණෑගල, පන්නල කර්මාන්තපුරයේ දෙවන අදියර යටතේ ඉදිවන අශෝක් මැෂිනරි කර්මාන්ත ශාලාවට ඊයේ (2 දා) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇමැති විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43