ඇයි එයාලා අපේ බාප්පලද මෛත්‍රී පොහොට්ටුවෙන් අහයි

පොදුජන පෙරමුණට අවශ්‍ය ලෙස සිටීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවසීය.

මාධ්‍යවේදියා – “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියනවා ඒ ගොල්ලෝ කියන විදිහට ඉන්න ඕනේ කියලා ?”

මෛත්‍රීපාල මහතා – “අපි ? අපි සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදයට ඉඳලා තියෙනවා. පොදුජන පෙරමුණේ අය කියන විදියට අපි ඉන්න ඇයි එයාලා අපේ බාප්පලද යැයි ඇසීය