spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල්ගේ ලිත් නඩුවට වෙච්ච දේ

වර්තමාන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිර් රණවක යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා දැයි තීරණය ලබන 11 වැනිදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?