PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලික අංශය විසින් සිදුකරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6,500ක් වන අතර ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2