PCR සඳහා උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනය කර සිටියි

PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලික අංශය විසින් සිදුකරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6,500ක් වන අතර ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ලෙසයි සඳහන් වන්නේ.

765c3a549292a187ed61c07b35


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11