O/L ප‍්‍රතිඵල නිකුත් කලොත් පාරට බැස විරෝධතා කරනවා..- ස්ටාලිං.

සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයන් වලට සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

යම් ලෙසකින් එවැනි තීරණයක් ගතහොත් ඊට තරයේ විරුද්ධ වන බවත් ගුරුවරුන් හා සාමාන්‍ය පෙල විභායට පෙනී සිටි සිසුන් සහ මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

සෞන්දර්ය විෂය නැතිව සෙසු විෂයන් වල ප්‍රතිඵල පමණක් නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවද ඒ මහතා අවධාරණය කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විභාග රාජකාරිවලින් ඉවත් වුවත් සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට නොහැකිව ඇත්තේ ගුරු අරගලය නිසා නොවන බව ද ඔහු කියා සිටියි.

ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට සාකච්ඡාවක් ලබා දීමට තරම් බලධාරීන් උනන්දු නොවන පසුබිමක තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අරගලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40