LSG පැරදවීමට SRH වෙත ලකුණු 206ක ඉලක්කයක්

සන් රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජෑන්ට්ස් අතර අද (19) පැවැත්වෙන IPL තරගාවලියේ 61 වැනි තරගය ජය ගැනීමට හයිද්‍රාබාද්වරුන්ට ලකුණු 206ක ඉලක්කයක් හිමිවුණා.

ලක්නව් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද්වරුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිතිකරණය ඇරඹි ලක්නව්වරුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාර්ෂ් ලකුණු 65ක් ලබාගත්තේ පන්දු 39කට පමණක් වග වෙමින්.

නිකොලස් පූරන් ලකුණු 45ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂ් ඩබී, සීෂාන් අන්සාරි සහ පටෙල් එක් කඩුල්ල බැගින් බිඳ දැමූ අතර එෂාන් මාලිංග කඩුලු දෙකක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?