LSG පැරදවීමට SRH වෙත ලකුණු 206ක ඉලක්කයක්

සන් රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජෑන්ට්ස් අතර අද (19) පැවැත්වෙන IPL තරගාවලියේ 61 වැනි තරගය ජය ගැනීමට හයිද්‍රාබාද්වරුන්ට ලකුණු 206ක ඉලක්කයක් හිමිවුණා.

ලක්නව් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද්වරුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිතිකරණය ඇරඹි ලක්නව්වරුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාර්ෂ් ලකුණු 65ක් ලබාගත්තේ පන්දු 39කට පමණක් වග වෙමින්.

නිකොලස් පූරන් ලකුණු 45ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂ් ඩබී, සීෂාන් අන්සාරි සහ පටෙල් එක් කඩුල්ල බැගින් බිඳ දැමූ අතර එෂාන් මාලිංග කඩුලු දෙකක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12