දේශීය පුවත් | Local News - පිටු අංක 802

බාල සහෝදරයාගේ පොලු පහරින් වැඩිමහල් සහෝදරිය ජීවිතක්ෂයට

නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට...

මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි

මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පිළිබඳව පරීක්‍ෂණයක්...

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව...

වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් පින්නවල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ...

කැරොලයින් සහ චුලා අද අධිකරණයට

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම්...

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා. නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන තෙක් සෞඛ්‍ය...

කාලගුණ අනාවැකිය

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

‘‘නැගිටිනකොටම ඇඟට පණ නෑ….” – මීගමුව රෝහලේදී එලොව ගිහින්, මෙලොව ආ පුද්ගලයා අත්දැකීම විස්තර කරයි

ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු 45 කි. සමගියෙන් සමාදානයෙන් ජීවත්වන ඔහු කිසිවකුටත් වරදක්...

සූර් වෙලා අමුතුම නාඩගමක් නැටූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට වෙන්න යන දේ මෙන්න

දකුණු පළාතෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධික බීමතින් කළ නොහොඹිනා ක්‍රියාවක් ගැන පුවත්පත් හා සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට...

කුරුණෑගල එක් ප්‍රදේශයක් හුදකලා කෙරේ

කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත්...

සතියේ ජනප්‍රියම පුවත්