වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් පින්නවල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බළන්ගොඩ, පින්නවල, විවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන තිබෙනවා.

වයස අවුරුදු 17 ක් වන  පාසල් දැරියට කීප විටක්ම බිය ගන්වා ලිංගික අතවර කළ බවට තොරතුරු ලැබී ඇති අතර මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසිය මගහැර ගොස් කැලෑ ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම ස්ථානයේ නිරීක්‍ෂණය සඳහා බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18 දා) යාමට නියමිතවතිබුනා. පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එස්. පී. අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කරන අතර මේ වනවිට අතවරයට ලක්වූ පාසල් සිසුවිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05