දේශීය පුවත් | Local News - පිටු අංක 575

රට රැකියා පෙන්වා කෝටි ගණනක් ගැරූ ටෙලි නළුවෙක් අත්අඩංගුවට

විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙනයන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන...

සුඛෝපභෝගී බස් රථයක් වෙළඳසැල් දෙකකට කඩාවැදී අනතුරක්

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බලංගොඩ නගරයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී වෙළඳසැල්...

අකුණු සැර වැදී පුද්ගලයෙක් මිය ගිහින්

පැවති අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් ගලෙන්බිඳුනුවැව, කුඩාගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (05) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

පෙම්වතා පෙම්වතියව ලැගුම්හලක හිරකරගෙන සල්ලිවලට විකුණලා

පෙම්වතෙකු සිය පෙම්වතියව ලැගුම්හලකට කැඳවාගෙන ගොස්, එහි කළමනාකරු සමඟ එක්ව ඇයව කාමරයක රඳවා දින 02ක් විවිධ පුද්ගලයින්ට අලෙවිකළ බව...

මිතුරා අතින් මිතුරාට මරු කැඳ වූ රහස් ප්‍රේමය (වීඩියෝ)

පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුද්ගලයෙක් කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය...

සිව් දිනක සිට අතුරුදන් ව සිටි ඩිපෝ සේවකයාගේ මළසිරුර සොයාගනියි (වීඩියෝ)

සිව් දිනක් තිස්සේ අතුරුදන් ව සිටි ඩිපෝවේ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී සොයාගෙන තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ...

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වන්දි ගෙවීම ඇරඹෙයි

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ සිය ජීවනෝපාය වූ ගොවිතැන අහිමි වූ සියලු ම ගොවි පවුල් ඒකක වෙත...

ගෙළ කපා ප්‍රේමලතාව ඝාතනය කළ සැමියා ගමෙන් පැනලා

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් ගෙළ කපා සැමියා විසින් බිරිඳව ඝාතනය කළ පුවතක් පොතුපිටිය, රඹුක ප්‍රදේශයෙන් වාර්තා...

ශ්‍රමදානය මැද්දේ ප්‍රින්සිපල්ට ගහලා

ශ්‍රමදානයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසුව විදුහල්පතිවරයෙකුට සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. මෙලෙස පහරකෑමට...

වැව් ඉස්මත්ත දූෂණය කළ ව්‍යාපාරිකයාට අධිකරණයෙන් අපූරු දඬුවමක්

මහජනතාවට පීඩාවක් ඇතිවන අයුරින් කැකිරාව - තෙළඹියගම වැව් ඉස්මත්තට ගෙනවිත් දමා තිබූ රජයේ ලේබල සහිත එන්නත් කුප්පි තොගය, කැකිරාව...

සතියේ ජනප්‍රියම පුවත්