ශ්‍රමදානය මැද්දේ ප්‍රින්සිපල්ට ගහලා

ශ්‍රමදානයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසුව විදුහල්පතිවරයෙකුට සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දඹදෙණිය සාරභූමි විදුහලේ විදුහල්පතිවරයා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (01) දිනයේ පාසලේ ශ්‍රමදානයක් පවත්වා ඇති අතර, ඒ සඳහා පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ මව්පියන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රමදානය පැවැත්වෙන අතර තුර එයට සහභාගී වෙමින් සිටි අයෙකු සහ විදුහල්පතිවරයා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ගිරිඋල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18