දේශීය පුවත් | Local News - පිටු අංක 576

එම්. ජී. වීරසේන දිවුරුම් දෙයි

එම්. ජී. වීරසේන ගමගේ මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

අද මාර්ග කිහිපයක් වැසෙයි

අද (24) දිනයේදී කොළඹ අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ...

ඉරාන ජනපති අද දිවයිනට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පෙරවරු 9.30ට මත්තල...

උණ, පාචනය හා ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්

උණ සන්නිපාතය, පාචනය සහ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ...

පෞද්ගලික බසයකට ආයුධ සන්නද්ධව ගොඩ වී කොන්දොස්තරට පහරදීලා

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ආයුධ සන්නද්ධව ගොඩ වූ පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයෙක් ප්‍රතිකාර සඳහා...

හොරණ ලක්ෂ හතළිහේ මංකොල්ලයේ සැකකරුවන් අල්ලයි (ඡායාරූප)

හොරණ, සව්ගස් හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධ පෙන්නා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට...

කන්තලේ දී තරුණියකගේ ජීවිතය නැතිකර රියදුරා පළාගිහින්

කන්තලේ, රජඇල මාර්ගයේ, චූලාභය අතුරු මාර්ගයේ දී ඊයේ (21) සිදු වූ අනතුරකින් 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මාර්ගයේ...

පුංකුඩුතිව් හි ඉඩමකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

පුංකුඩුතිව් ශිව කෝවිල ආසන්නයේ පිහිටි ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා. එම අස්ථි...

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝගීන්ට පීඩා

නිර්වින්දන වෛද්‍යවරුන් සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය...

පාසල් දරුවන්ට සහල් බෙදාදීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්...

සතියේ ජනප්‍රියම පුවත්