දේශීය පුවත් | Local News - පිටු අංක 575

ප්‍රසූත කළ බිළිඳා රෝහලේ සිටිය දී මවගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන

දින දෙකකට පෙර දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මළ සිරුර තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබිය දී අද (28)...

මිත්තණියගේ මරණයට සැකපිට මුණුපුරා අල්ලයි (වීඩියෝ)

70 හැවිරිදි මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මුණුපුරා අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, නිහිලුව...

නාරම්මල දී මාරක අනතුරක් – ජීවිත තුනක් එතැනමයි (ඡායාරූප)

නාරම්මල - ගිරිඋල්ල මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් ලොරි...

උ.පෙළ කෘෂි විද්‍යා පේපරය ලීක් කළ සිද්ධියට කාන්තාවකුත් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව...

පුහුණුකරුවෙක් නැති නිසා වැසී යන වඩු පාසල (වීඩියෝ)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එකම වඩු පාසල පිහිටුවන්නේ ඇලහැර සියඹලාව ප්‍රදේශයේයි. වසර දෙකක් තිස්සේ වඩු කාර්මික පුහුණුකරුවෙකු අනියුක්ත නොවුණු මෙම වඩු...

රත්මලේ වී වගාව තුළ හඳුනා නොගත් පණුවෙක් පැතිරෙයි – අක්කර සිය ගණනක් විනාසයි (වීඩියෝ)

මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ වී වගාවන් තුල හඳුනා නොගත් පණුවන් විශේෂයක් පැතිර යාම හේතුවෙන් කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී...

අනුරපුරයේ කුඹුරු අක්කර දහයක වී අස්වනු වන අලි වනසයි

අනුරාධපුර නාච්චාදූව 5 ඇල ප්‍රදේශයේ වී වගා කර ඇති කුඹුරු අක්කර දහයක වී අස්වනු නෙලීමට ලංව තිබූ වගාවන් වන...

ගංජා කිලෝ 300කට ගිනි තියයි (ඡායාරූප)

වවුනියා මහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ගංජා කිලෝ ග්‍රැම් 300ක් පමණ ගිනි තබා විනාශ කර තිබෙනවා. වවුනියා මහාධිකරණ විනිසුරු එම්....

වන අලි‍යෙකුගෙන් පහර කෑ වෙළෙන්දෙකු මරු දකී

වාලච්චේන, සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිණෙමින් සිටි වෙළෙන්දෙකුට අද (24) අලුයම 4ට පමණ වන අලියකු...

රියදුරන් විමසිල්ලෙන් යන්න – දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුම් තත්වයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය පවසනවා. පොලීසිය නිවේදනය කරන්නේ, මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත්...

සතියේ ජනප්‍රියම පුවත්