ඉන්දීය ධීවරයින් ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි ව තමිල්නාඩු ධීවරයින් විරෝධතාවයේ නිරත වනවා.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා උතුරු මුහුදු තීරයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි මෙම විරෝධය තමිල්නාඩු රාමේෂ්වරන් ධීවරයින්ගෙන් එල්ල වූයේ.

ඔවුන් ඊයේ (26) දින ධීවර කටයුතුවලින් ඉවත්ව මෙම විරෝධතාවේ නිරත වුණා.

මේ අතර ශ්‍රී ලංකා ධීවර සංගමයේ උතුරු පළාත් නියෝජිතයින් පිරිසක් ද ඊයේ දින යාපනය ‘මාධ්‍ය සමාජයේ’ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ උතුරේ ධීවරයින්ට කිසිවිටෙකත් ඉන්දීය ධීවරයින් සමග ගැටුමක් ඇතිකර ගැනීමට අනවශ්‍ය බවටත් ධීවර ගැටලුවට කඩිනම් විධිමත් විසඳුමක් අවශ්‍ය බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25