දේශීය පුවත් | Local News - පිටු අංක 577

පැය හයක මෙහෙයුමකින් ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියාගේ දිවි ගලාවාගනී

පොළොන්නරුව වැලිකන්ද මලින්ද ප්‍රදේශයේ ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියෙකු අද (22) දහවල් පැය හයක මෙහෙයුමකින් අනතුරුව ඉසෙඩ්ඩි ඇළේම ජල දොරටුවක්...

මැණික් පතලකට වැටී පැල්මඩුල්ලේ පුද්ගලයෙක් මරුට

පැල්මඩුල්ල, කුටිටාපිටිය ප්‍රදේශයේ මැණික් පතලකට වැටී අද (21) පෙරවරුවේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි...

වාද්දූවේ රන් මාල කොල්ලය

වාද්දූව, මොල්ලිගොඩ ගාලුපාරේ පිහිටි වෙළඳසැලක සේවිකාවකගේ ගෙළබැඳි රන්මාලය අද (21) උදෑසන කල්ල කා පළාගොස් තිබෙනවා. යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම...

රිය අනතුරකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මඟ (ඡායාරූප)

වවුනියාව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10 කණුව ආසන්න ප්‍රදේශයේ මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මාර්ගය මාධ්‍යයේ තිබිය...

බස් රථයක් පාපැදියක ගැටී අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය - මන්නාරම ප්‍රධාන මාර්ගයේ පල්ලමඩු ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින්...

පුද්ගලයින් සිහිමුර්ජාකර කනකර සාක්කු සුද්ද කළ ජෝඩුවක් අල්ලයි (ඡායාරූප)

පුද්ගලයින් සිහිමුර්ජා කර ඔවුන් සන්තකයේ ඇති මුදල්, රන් ආභරණ ඇතුළු වටිනා ද්‍රව්‍ය සොරාගෙන පලායන යුවළක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ...

නාරම්මල පොලිසිය ඉදිරිපිට යුද පිටියක් වෙයි – තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බළකාය

නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා...

ආදරය කරන මුවාවෙන් තරුණියකට අතවර කළ තරුණයෙක් සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය...

කිඹුලෙක් ඩැහැගෙන ගොස් දරුවෙකු අතුරුදන්

කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බව කඩුවෙල පොලීසිය පවසනවා. කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි...

37 හැවිරිදි ඉංජිනේරුවා කඩ කාමරයක් ඇතුළේ එල්ලෙයි (ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක්...

සතියේ ජනප්‍රියම පුවත්