ඩයනා අධිකරණයට අපහාස කළේ යැයි කියා ගොනු වූ පෙත්සමට දින නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය දින ලබා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ; අගෝස්තු මස 5 වැනිදා මෙම පෙත්සම කැඳවන ලෙසයි.

වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසිනුයි අදාළ පෙත්සම යොමු කරනු ලැබුවේ.

මාධ්‍ය සාකච්ඡාවක දී පළ කරන ලද අදහස්වලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ මහත්මියට එරෙහි ව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16