දකුණු මුහුදු තීරයෙන් මෙරටට ආ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාලයක් කොටු කරගනියි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) වත්තල පොලිස් වසමේ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ථාන දෙකක දී මෙම වැටලීම් සිදු කළා.

එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03යි ග්‍රෑම් 492 ක් ත්‍රීරෝද රථයක්, කැබ් රථයක් හා යතුරුපැදියක් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන් හි පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 02 ක් ද සොයාගැනුණු අතර වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදු කරනවා.

මෙම මත්ද්‍රව්‍ය තුප්ලහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් හා සෝබනාහංදිගේ ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් බවටයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34