කාත්තන්කුඩි නගරයේ දී යාචක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්

කාත්තන්කුඩි නගරයේ දී යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ (19) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම ගැටුමෙන් දෙදෙනෙක් තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කාත්තන්කුඩි පොලිසිය පැවසුවේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය සමයේ දී වෙනත් ප්‍රදේශවලින් යාචකයින් විශාල පිරිසක් කාත්තන්කුඩි නරගයට පැමිණෙන අතර, එලෙස පැමිණ සිටි යාචකයින් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ගැටුමට සම්බන්ධ වී ඇති යාචකයින් බීමතින් සිටි බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් කාත්තන්කුඩි පොලිසියේ ද සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00