දේශීය පුවත් | Local News - පිටු අංක 558

අලුත උපන් දරුවාට මව්කිරි නැති නිසා තරුණ මව ළිඳට පැනලා (වීඩියෝ)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (10) සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ ඩෙනිස්ටන් කීර්තනා...

යතුරුපැදිය පාලනයෙන් ගිලිහී පොලිස් කොස්තාපල් ජීවිතක්ෂයට

හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙක්...

මුල්ලේරියාවේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක් – ඝාතකයා ගැන තොරතුරක් නැහැ

මුල්ලේරියාව, වෑකන්ද මාවතේ නිවසක් තුළ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධයකින් ගෙලට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය...

විදුලිය විසන්ධිකර ගිය නිවසේ පියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිස්...

යාපනයේ, හරිහරන්ගේ ප්‍රසංගයක තෙරපීමක් – ප්‍රේක්ෂකයින් රැසකට තුවාල (ඡායාරූප)

දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රසංගයක් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි...

සිඩ්නි යන්න ආ ගුවන් මගියා ළඟ අමුතු සපත්තුවක් (ඡායාරූප)

ඉලෙක්ට්‍රෝනික පරිපතයක් සවිකළ සපත්තුවක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

මිරිහානේ නිවසකින් නිරුවත් කතකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් නරක් වූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සහ නිවසේ මුළුතැන්ගෙයි...

ග්‍රෑම් 6 ක්, වසර 5 කට පසු කල හදියක්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින්...

ලංකාවේ උපත දීපු රබර් කිරි කපන රොබෝ නම් මරු

රොබෝ තාක්ෂණය අනුව සකස් කරන ලද රබර් කිරි කපන යන්ත්‍රයක් රබර් වගා බිම් සදහා යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ කටයුතු...

මීගමුවෙන් මුහුදු ගිය ජෙරම් පුතා බහුදින යාත්‍රාව ගැන තවමත් තොරතුරක් නැහැ (වීඩියෝ)

පුද්ගලයින් හතර දෙනෙකු සමඟින් මිගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජෙරම් පුතා නම් බහුදින යාත්‍රාවෙන් දින 22 පුරා තොරතුරක් නැතැයි...

සතියේ ජනප්‍රියම පුවත්