ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමකින් තොරව නිමවෙයි

121 වැනි වතාවට රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල, මහින්ද විද්‍යාලය අතර පැවති ආදරවන්තයන්ගේ සටන මෙවර ජය පරාජයකින් තොරව නිමාවට පත්වුණා.

තරගය ආරම්භ වූයේ පෙරේදා (19) දිනයේ වූ අතර තරගය පැවැත්වුණේ තෙදින ක්‍රිකට් තරගයක් ලෙසයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 315ක් රැස්කර ගත්තා.

ඒ අනුව පිළිතුරු පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල, මහින්ද විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09කට ලකුණු 332ක් රැස්කර ගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ අවසන් භාගයේ දී ගාල්ල, මහින්ද විද්‍යාලයට වඩා ලකුණු 17ක් පිටුපසින් සිය ඉනිම ඇරඹු රිච්මන්ඩ් විද්‍යාලය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 83කට එක් කඩුල්ලක් දැවී සිටියදී තරගය නිමාවට පත් වුණා.

ඒ අනුව 121 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පරාජයෙන් තොරව නිවමට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40