spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුල්ලේරියාවේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක් – ඝාතකයා ගැන තොරතුරක් නැහැ

මුල්ලේරියාව, වෑකන්ද මාවතේ නිවසක් තුළ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙලට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙ‍තෙක් අනාවරණ වී නොමැති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (09) රාත්‍රියේ නිවසේ දී මත්පැන් සාදයක් පවත්වා ඇති බවට ද සාක්ෂි අනාවරණය වී තිබෙනවා.

මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?