මීගමුවෙන් මුහුදු ගිය ජෙරම් පුතා බහුදින යාත්‍රාව ගැන තවමත් තොරතුරක් නැහැ (වීඩියෝ)

පුද්ගලයින් හතර දෙනෙකු සමඟින් මිගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජෙරම් පුතා නම් බහුදින යාත්‍රාවෙන් දින 22 පුරා තොරතුරක් නැතැයි ඥාතීන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් තමන්ට කඩිනමින් තොරතුරක් සොයා දෙන ලෙසයි.

ජෙරම් පුතා නම් බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 17 වැනිදා ධීවරයින් 4 දෙනෙකු සමගින් මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මුහුදු ගොස් මේ වනවිට දින 22ක් ගත වුවද, ධීවර යාත්‍රාවෙන් කිසිදු තොරතුරක් ගොඩබිමට ලැබී නොමැති බව යාත්‍රාවේ හිමිකරු පවසනවා.

එම යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් මීගමුව වැල්ලවීදියේ සහ තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ධීවරයින් සහ යාත්‍රාව පිළිබඳ කඩිනමින් තොරතුරක් සොයා දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27