spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිඩ්නි යන්න ආ ගුවන් මගියා ළඟ අමුතු සපත්තුවක් (ඡායාරූප)

ඉලෙක්ට්‍රෝනික පරිපතයක් සවිකළ සපත්තුවක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා යෑමට පැමිණි ගුවන් මඟියෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයාගේ ගමන් මල්ලක් තුළ තිබී ඉලෙක්ට්‍රෝනික පරිපතයක් සවිකළ මෙම සපත්තුව සොයාගැනීමට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මේ වනවිට ගුවන් තොටුපොළ පොලිසිය මඟින් රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

01 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
10
+1
8
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?