දේශීය පුවත් | Local News - පිටු අංක 471

ක්ලබ් වසන්ත ඝාතනයට ආ මොටෝරිය පොලිස් භාරයට

Update :- දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට තුවක්කුකරුවන් පැමිණි මෝටර් රථය...

බූස්ස බන්ධනාගාරයේ හදිසි මෙහයුමක් – ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගෙන

විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රෝහල සහ ඒ අවට ප්‍රදේශය තුළ හදිසි...

හංවැල්ලේ පොඩි තිළිණගේ මත් ජාවාරම මෙහෙය වූ ප්‍රධානියා STF මෙහෙයුමක දී අල්ලයි

මේ වනවිට ඩුබායිහි සැඟව සිටින හංවැල්ලේ පොඩි තිළිණ නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු...

දඹුල්ලේ වෙළඳසැල් සුද්ද කළ අම්මටයි දුවටයි වැඩ වරදියි (වීඩියෝ)

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් ජංගම දුරකථනයක් හා උපාංග සොරා ගත් කාන්තාවන් දෙදෙනෙක් එහි හිමිකරු විසින් අල්ලාගෙන පොලිසිය භාර...

අධ්‍යාපන චාරිකාවක් අතර තුර ගුරුවරියක් හදිසියේම මිය ගිහින්

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් අතර තුර හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පසලේ උසස් පෙළ සිසුවියන්...

රුසියාවෙන් ගෙන් වූ අප්‍රිකානු වල් බළලා රේගු භාරයට

නිසි අවසරයකින් තොරව රුසියාවේ සිට මෙරටට ගෙන්වන ලද අප්‍රිකානු කුලයේ වල් බළලෙකු රේගු භාරයට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් භාණ්ඩ පර්‍යන්තයේ...

ගෙවුණු මාස 05ට අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක්

ගත වූ මාස 05ක කාල සීමාව තුළ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි...

රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර ඊයේ (06) රාත්‍රියේ පැවැත් වුණා. මේ අතර තුර පෙරහරට සහභාගීකර සිටි...

මැණික් ගඟේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙක් විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා ඊයේ (06) උදෑසන කාලයේ මැණික් ගඟේ...

ගජමුතු දෙකක් හොර රහසේ අලෙවියට සැරසෙද්දී STF දැලේ පැටලෙයි

වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම,...

සතියේ ජනප්‍රියම පුවත්