රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර ඊයේ (06) රාත්‍රියේ පැවැත් වුණා.

මේ අතර තුර පෙරහරට සහභාගීකර සිටි අලියෙක් කුලප්පුවීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම අලියා කුලප්පුවීමත් සමඟ පෙරහරේ සිටි තවත් අලි ඇතුන් 06 දෙනෙක් ද කුලප්පු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ අසළ සිටි පිරිස් කලබලයට පත්ව ඒ මේ අත දිවයාමත් සමඟ කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර, එලෙස රෝහල් ගතකළ අය අතර පෙරහරේ නර්තනයේ යෙදුනු සිව්දෙනෙක් සහ පෙරහර නැරඹීමට පැමිණ සිටි බැතිමතුන් 08 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16