ගෙවුණු මාස 05ට අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක්

ගත වූ මාස 05ක කාල සීමාව තුළ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුකුල සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි 1830ක් ලැබී ඇති බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලි 7916ක් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ව්‍යාජ වෙබ් අඩවි යොදාගනිමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධ සිදුවීම්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඉංජිනේරුවරයා එවැනි සිදුවීම් 1093ක් වාර්තා වී ඇති බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40