රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් 2391 දෙනෙක්ට රැඳවුම් නියෝග

දිවයින පුරා ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ එම මෙහෙයුම ආරම්භ වූ දිනයේ සිට ඊයේ (26) දිනය දක්වා, එම මෙහෙයුමට අදාළ සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

මෙහෙයුමේ ආරම්භක දිනය වූ ගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ඊයේ (26) දිනය දක්වා, එම මෙහෙයුමට අදාළව සමස්ත සැකකරුවන් 133,345ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකරුවන් 2391 දෙනෙක්ට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බවත්, පොලිසිය විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම ඊයේ දිනය දක්වා එම මෙහෙයුමට අදාළව වැටලීම් 134,245ක් සිදුකර තිබෙනවා.

තවද එම මෙහයුම් යටතේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1074ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1942ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 271ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත් වාර්තාවේ සඳහන් වනවා.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම සමස්ත වාර්තාව පහතින්,

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25