රුසියාවෙන් ගෙන් වූ අප්‍රිකානු වල් බළලා රේගු භාරයට

නිසි අවසරයකින් තොරව රුසියාවේ සිට මෙරටට ගෙන්වන ලද අප්‍රිකානු කුලයේ වල් බළලෙකු රේගු භාරයට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් භාණ්ඩ පර්‍යන්තයේ රාජකාරීයේ නියුතු රේගු නිලධාරීන් විසින් මෙම සත්වයා සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරකීමේ අංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ මේ සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

එම විමර්ශන අවසන් වන තෙක් සත්වයා දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන බවයි රේගුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01