දඹුල්ලේ වෙළඳසැල් සුද්ද කළ අම්මටයි දුවටයි වැඩ වරදියි (වීඩියෝ)

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් ජංගම දුරකථනයක් හා උපාංග සොරා ගත් කාන්තාවන් දෙදෙනෙක් එහි හිමිකරු විසින් අල්ලාගෙන පොලිසිය භාර දී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ (06) පස්වරුවේ කුඩා දරුවෙක් ද සමඟ අදාළ දුරකථන අලෙවිසැලට පැමිණ මෙම සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මවක් සහ දියණියක් එක්ව මෙම සොරකම සිදුකර ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී වෙනත් වෙළදසැල්වලින් සොරාගත් බවට සැකකෙරෙන භාණ්ඩ කීපයක් ද සොයාගෙන තිබෙනවා.

  1. හැමෝටම බලාගන්න පොටෝස් ශෙයාර් කරන්න ඕනි ආයෙ එතකොට ඔයවගෙ දේවල් කරන්නෙ නෑ …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14