දේශීය පුවත් | Local News - පිටු අංක 35

ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා ආසන්න ඉන්දියානු සාගර කලාපයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව තිබෙනවා. අද (27) පෙරවරු 10.26ට...

අයහපත් කාලගුණය නිසා මුස්ලිම් පාසල්වලට දින 02ක් නිවාඩු

දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) හා හෙට (28) දිනවල සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර...

බෙන්තර ගඟ හරහා ඉදිකර තිබූ ඉපැරණි පාලම කඩා වැටෙයි (වීඩියෝ)

බෙන්තර ගඟ හරහා ඉදිකර තිබූ ඉපැරණි පාලම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කඩා වැටී තිබෙනවා. 1902 දී පමණ ඉදිකර ඇති...

මවගේ දෙවන සැමියා අවුරුදු 17 දියණිය ඝාතනය කරලා

මැදිරිගිරිය පොලිස් වසමේ නවනගරය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිසුවියකට තියුණු ආයුධයකින් පහරදීම ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ (26) පස්වරුවේ...

Update – උසස්පෙළ ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව ගැන විශේෂ අවදානයක් යොමුකරන්න – විභාග කොමසාරිස්

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 2025 උසස්පෙළ විභාගයේ, අද (27) සහ හෙට (28) දෙදින පැවැත්වීමට නියමිත...

අයිස් සමඟ මාට්ටු වූ ධීවර යාත්‍රාවේ සිද්ධියට සැකකරුවන් 07ක් රිමාන්ඩ්

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ක් සමඟ...

සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලු ජනපතිගේ අවදානයට

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව...

ප්‍රථමවරට බෝවතැන්න ජලාශයේ වාන් දොරටුවලින් තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක්

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරෙමින් පවතිනවා. මෙලෙස තත්පරයට...

රත්මල් ඔයට වැටුණු මෝටර් රථයේ සිටි දෙදෙනාට දිවි අහිමි වෙයි

කොස්වත්ත, රත්මල් ඔයට මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අනතුරින් මියගොස් ඇති බවයි කොස්වත්ත...

දෙහි බාලේට අයත් මිලියන 200ක බහුදින යාත්‍රා 05ක් CID භාරයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන "දෙහි බාලේ" නම් පුද්ගලයාට අයත් බහුදින යාත්‍රා 05ක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම්...

සතියේ ජනප්‍රියම පුවත්

?