පොංගල් සමරන්න පොලිස්පති කිලිනොච්චියට

කනකම්බිගයි අම්බාල් කෝවිල ඉදිරිපිට ඉරණමඩු කාමකාර් සංවිධාන විසින් සංවිධානය කරන ලද වාර්ෂික පොංගල් උත්සවය මෙවර පැවැත්වුණේ ඉරණමඩු ජලාශයේ 106 වන වාර්ෂික පොංගල් උත්සවය ලෙසයි.

මෙවර එම උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ඔහුගේ බිරිඳ ද සහභාගී වුණා.

එම උත්සවයෙන් අනතුරුව, පොලිස් සේවා වනිතා ව්‍යාපාරයේ සංවිධානය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 200 ක් සඳහා සහන පැකේජ බෙදා දීමේ වැඩසටහනකටද පොලිස්පතිවරයා සම්බන්ධ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46