රේස් ගිය යතුරුපැදි දෙකක් මෝටර් රථයක ගැටී දරුණු අනතුරක් – 17ක තරුණයෙක් මරුට

හොරණ, ඉළිඹ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපඩි දෙකක් මෝටර් රථයක ගැටී මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.

හොරණ පොලිසිය සඳහන් කළේ ඊයේ (16) රාත්‍රී 11.10 පමණ සිදුව ඇති මෙම අනතුරෙන් එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම අනතුරින් තවත් යතුරුපැදිකරුවෙක් බරපතල තුවාල ලබා ඇති අතර, මෝටර් රථය තුළ සිටි මෝටර් රථයේ රියදුරුගේ පුත්‍රයා ද මින් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ, මීවනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක තරුණයෙක්.

රාත්‍රී කාලයේ මහ මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු යතුරුපැදි දෙකෙක් මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14