ඩුබායි ඉෂාරගේ කුඩු, යතුරුපැදියෙන් බෙදූ තිදෙනෙක් මාට්ටු

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවක් ලෙස සැලකෙන ඩුබායි රාජ්‍යයේ වෙසෙන, ඩුබායි ඉෂාර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටදී පවත්වාගෙන සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අද (17) උදෑසන ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය සහ වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවන් දෙදෙනෙක් ගම්පොළ, දොළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ගම්පොළ, මහර ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 20 සහ 22 අතර වයස් සීමාවන්ගේ පසුවන්නන් වන අතර ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය කොළඹ දී ලැබෙන බවටත් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23