දේශීය පුවත් | Local News - පිටු අංක 278

සිසුවියන් 10ක් කෙලෙසූ කුරුණෑගල ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරු පොලිස් දැලේ

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ආයතන හිමිකරුවා ඊයේ...

වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 27ක් – 22ක් මරුට

2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. මෙම වෙඩි තැබීම්වලින් සංවිධානාත්මක...

ෆේස්බුක් සාදයක් වටලයි – සැකකරුවන් සහ සැකකාරියන් 76ක් අත්අඩංගුවේ

ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් සහ සැකකාරියන් 76 දෙනෙක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. සීදුව, බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක්...

තේරු පෙරහැරේ ගිය ට්‍රැක්ටරයක ටේලරය පෙරළී අනතුරක් – කටු ගසා එල්ලා සිට පුද්ගලයාට තුවාල

බගවන්තලාව, චැපල්ටන් වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවයේ පෙරහැරේ ධාවනය කළ ට්‍රැක්ටර් රථයක ටේලරය පෙරළී අද (22) අනතුරක් සිදුව...

මාළු ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර කප්පම් ලබාගත් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

ගංජා පානයකර බසයක් පැදලා – රියදුරා අත්අඩංගුවට

ගංජා පානයකර මගී බස් රථයක් පැදවූ රියදුරෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී...

කෝච්චි පෙට්ටියක චිත්‍ර ඇන්ද විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර දී අල්ලයි

දුම්රිය මැදිරියක පිටත බදෙහි තීන්ත යොදාගෙන චිත්‍ර ඇඳි විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස් ජාතිකයින්...

බිරිඳව කපා කොටා ඝාතනය කරලා – සැකකාර සැමියා රෝහලේ

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කළ සිද්ධියක් මාතලේ, රත්තොට, ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්වූ...

ශාන් පුතාට ඇප

ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු...

උසාවියට රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචුත් එක්කම පැනලා

අධිකරණය රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචු යුවළ ද සමඟ පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබෙනවා. මෙලෙස පළාගොස් ඇත්තේ මත්ද්‍රව්‍යය වරදක් සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්