තේරු පෙරහැරේ ගිය ට්‍රැක්ටරයක ටේලරය පෙරළී අනතුරක් – කටු ගසා එල්ලා සිට පුද්ගලයාට තුවාල

බගවන්තලාව, චැපල්ටන් වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවයේ පෙරහැරේ ධාවනය කළ ට්‍රැක්ටර් රථයක ටේලරය පෙරළී අද (22) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

ට්‍රැක්ටරයේ ටේලරයේ පරවකාවඩි (කටු ගසා එල්ලී යන) ආධාරකය සවිකර තිබී ඇති අතර, එහි කටු ගසා එල්ලි සිටි පුද්ගලයා සමඟ ටේලරය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ට්‍රැක්ටර් ටේලරයේ සමභරතාවය ගිලිහී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28