දේශීය පුවත් | Local News - පිටු අංක 277

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන භික්ෂුවක් තරුණයෙකුට පහරදීලා

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන හිමිනමක් තරුණයකුට පහර දී තිබෙනවා. ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම පහරකෑමට ලක් වූ තරුණයා තුවාල ලබා...

සැක කටයුතු මරණයක්

ඊයේ (10) උදෑසන කාලයේ ගලේවෙල පොලිස් වසමේ ගලේවෙල පොදු බස් නැවතුම්පොළ භූමියේ පිරිමි පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද...

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ජීවිතයක් වනසලා

දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ...

කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු ඊයේ (09) අත්අඩංගුවට ගැනුණා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඕමන්ත පොලිසිය විසින් සැකකරුව මන්නාරම අපරාධ...

බේරුවල දී පිරිසක් පොලිසිය සමඟ ගැටේ – පොලිසියෙන් අහසට වෙඩි

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහිදී...

රට පුරා ලියාපදිංචි පොසොන් දන්සැල් 19,185ක් – වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 19,185ක් ලියාපදිංචි කර ඇති බව, සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය...

වීරකැටියේ කුරුඳු ඉඩමකින් මත්ද්‍රව්‍ය කිලෝ 110ක් හමුවෙයි

හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් වීරකැටිය, අතුබොද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා. තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ...

කොළඹ පුස්තකාලයේ නිලධාරිණියකගේ ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය ඇති බවට 119ට බොරු ඔත්තුවක්

කොළඹ මහජන පුස්තකාලයේ සේවය නියුතු නිලධාරිණියකගේ ගමන් බෑගය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට සඳහන් ව්‍යාජ තොරතුරක් 119 පොලිස් හදිසි ඇමතුම්...

අනිද්දා ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන 11 වනදා ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ, අනුව...

බහින් බස්වීමක් දුර ගිහින් සැමියා තරුණ බිරිඳව ඝාතනය කරලා

සැමියා විසින් තම බිරිඳට පහර දී ඝාතනය කළ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් පසු...

සතියේ ජනප්‍රියම පුවත්