පද්මෙට අවි සැපයූ ලුතිනන් කර්නල්වරයෙක් මාට්‌ටු

කෙල්බද්දර පද්මෙට සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මල්ලාවි යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.